පරිසමාප්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිමවා අවසන් වීම ; සම්පූර්ණ කිරීම; නිමාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. consummation
2. Aes. denouement
3. Law. determination
4. n. finality
5. Log. perfection
නා. නිමවා අවසන් වීම ; සම්පූර්ණ කිරීම; නිමාව.
1. n. consummation
2. Aes. denouement
3. Law. determination
4. n. finality
5. Log. perfection