පාරිභෝගික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. භුක්ති විඳින ; පරිභෝග කරන.
2. භාවිත කළ ; පරිභෝගයට
වි. පරිභෝග කිරීම පිළිබඳ වූ ; පරිභෝජන කළ ; භුක්ති විඳින.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පරිභෝග කිරීමට සුදුසු; පරිභෝජනය කළ (පා. පාරිභොගික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. consumable