සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2692
පාරිදර්ශකය
n. periscope
පාරිදර්ශික
a. episcopal
පාරිපෝෂ්ය
Law. maintainable
පාරිපෝෂ්යය
පාරිභද්ර
n. coral tree
පාරිභාෂාවේදය
Soc. terminology
පාරිභාෂික
Soc. technical
පාරිභාෂික පද
පාරිභාෂික වචන
Mng. terminology
පාරිභාෂික ශබ්ද
Mng. terminology
පාරිභාෂික ශබ්දමාලාව
n. terminology
පාරිභාෂික ශබ්දාවලිය
පාරිභාෂිකය
Soc. terminology
පාරිභෝගික
adj. consumable
පාරිභෝගික ණය
Eco. consumer credit
පාරිභෝගික පර්යේෂණය
Mng. consumer research
පාරිභෝගික භාණ්ඩ
1. Soc. commodities
2. Soc. consumer goods
පාරිභෝගික භාණ්ඩය
n. consumable
පාරිභෝගික මිල දර්ශකය
Acc. consumer price index
පාරිභෝගික වස්තු ණයට දීම
Law. mutuum