පාරිභාෂික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කිසියම් විෂයයක් සඳහා වූ නිශ්චිත විශේෂ අර්ථයක් දක්වන ; ඒ සම්බන්ධ දේ හඳුන්වන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කිසියම් විෂයයක් සඳහා වූ විශේෂ අර්ථයක් දක්වන (සං. පාරිභාෂික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. technical