සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2693
පාරිභෝජක අයිතීන් ආරක්ෂා කිරීම
n. consumerism
පාරිවෙණික
a. collegiate
පාරිවේණික
adj. collegiate
පාරිශ්රමික
1. Acc. emoluments
2. Eco. remunerative
පාරිශ්රමිකය
n. remuneration
පාරිශුද්ධිය
Aes. purity
පාරිශුද්ධියට පත් කරනවා
v. consecrate
පාරිශුද්ධියට පත් කිරීම
n. consecration
පාරිසරික
a. ecological
පාරිසරික උත්ත්රාස ක්රියාව
පාරිසරික දේශගුණය
පාරිසරික නිවහන
පාරිසරික ව්යසනය
පාරිසරික විද්යාඥයා
පාරිසරික සංචාරක කර්මාන්තය
පාරිසරිකවාදය
පාරිස්ථිකවිද්යාව
n. ecology
පාරු පාලම
1. Civ. pontoon bridge
2. pontoon-bridge
පාරුකාරයා
පාරුපණ
n. robe
පාරුපාලම
n. ferry
පාරුව
පාරුවෙන් ගෙනයනවා
vi. barge
පාරෙන්
prep. via