පාරිශ්‍රමිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කළ සේවයට කරන ගෙවීම ; යමක් කළ පසු ඒ සඳහා ලැබෙන මුදල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් කාර්යයක් හෝ සේවයක් හෝ වෙනුවෙන් කරන ගෙවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. remuneration