පාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂයෙන් ගංගා ඔය ආදියෙහි බඩු සහ මගීන් ප්‍රවාහනය සඳහා ගැනෙන පැතලි පතුලක් සහිත ජල යාත්‍රා විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barge
2. n. float
3. n. lighter
4. n. pontoon