නිර්මාණාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (අලුත් දේ) නිපදවීම සම්බන්ධ; නව නිපැයුම පිළිබඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අලුත් දේ නිපදවීම සම්බන්ධ; නව නිපැයුම් පිළිබඳ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. constructive
2. adj. creative