සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2247

නිර්මාණ කුටිය

Aes. atelier

නිර්මාණ බලපත්‍රයක් ලබාගන්නවා

vt. patent

නිර්මාණ විධි අනුගමනය

constructivism

නිර්මාණ ශක්තිය

originality

නිර්මාණ ශිල්පය

1. n. architecture
2. tectonic

නිර්මාණ ශිල්පියා

n. architect

නිර්මාණ සටහන

1. Art. design
2. Art. structural

නිර්මාණක

Mng. creative

නිර්මාණය

1. n. building
2. n. composition
3. n. constitution
4. n. construction
5. n. creation
6. Mng. design
7. n. erection
8. n. fabric
9. n. formation
10. invention
11. n. making
12. n. manufacture
13. Psy. structure
14. n. work
15. n. piece of work

නිර්මාණය කරන

constructing

නිර්මාණය කරනවා

1. Soc. construct
2. v. create
3. vt. fashion
4. vti. shape
5. vt. work

නිර්මාණය කිරීම

design

නිර්මාණය පිළිබඳ

a. constructional

නිර්මාණය පිළිබඳ වූ

a. plastic

නිර්මාණවාදය

creationism

නිර්මාණශ්‍රීලතාව

Aes. creativity

නිර්මාණශ්‍රීලී

n. architectonic

නිර්මාණශීලතාව

creativity

නිර්මාණශීලිත්වය

creativity

නිර්මාණශීලී

architectonic

නිර්මාණශීලී බව

knowhow

නිර්මාණාත්මක

1. Log. constructive
2. adj. creative

නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වය

Aes. creative activity

නිර්මාණාත්මකතාව

creativity