නිර්මාණවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශ්වය සර්ව බලධාරී දෙවියෙකුගේ බලමහිමයෙන් නිමැවූවක්ය යන මතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

creationism