සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 355
අර්චණකාමය
Aes. fetishism
අර්චන කාමය
Soc. fetishism
අර්චනකය
Soc. fetish
අර්චනක්රමය
Log. fetishism
අර්ජනය
1. acquire
2. acquisition
අර්ජිත
අර්ජිත ප්රසාදය
අර්ජුන
n. white
අර්ණය
1. n. dyspepsia
2. n. indigestion
අර්ණරෝගයෙන් පෙළෙන්නා
n. dyspeptic
අර්ණව
n. ocean
අර්ත
අර්ත ප්රතිශක්තිය
Bot.Che. acquired immunity
අර්ත ව්යාකුල බව
n. ambiguity
අර්තාන්විත
Aes. significant
අර්තාපල්
අර්තාපල් අලය
n. spud
අර්තාපල් වගාවන් විනාශ කරන කහ හා සුදු පැහැති කුරුමි
අර්තාවරෝහණය
n. bathos
අර්ථ කථනය
1. Acc. comment
2. Mng. interpretation
3. Acc. intervention
4. Acc. intestate
අර්ථ කථනය කිරීම
Acc. comment
අර්ථ ක්රමය
අර්ථ කිහිපයක් ඇති
1. ambiguously
2. ambiguousness