සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 354
අරරූපී
1. Bot. actinomorphic
2. Bot. actinomorphous
3. Bot. radially symmetrical
අරලියා වැනි සුවඳැති මල් වර්ගයක්
n. frangipani
අරලුප්පිටි
n. arrowroot
අරලුපිටි
අරවා
අරස්ථූණය
අරස්ථූනය
අරහන්
a. disgusted
අරහෙ
අරළු
n. gallnut
අරළු බුළු හෝ නෙල්ලි ආදි තිපල ගණයට වැටෙන ගස
n. myrobalan
අර්ක
n. sun
අර්ගටොක්සින්
Med. ergotoxine
අර්ගය
Mat. erg
අර්ගස්ටෙරොල්
Med. ergosterol
අර්ග්
n. erg
අර්ගොටමින්
Med. ergotamine
අර්ගොට්
Med. ergot
අර්ගොමෙට්රින්
Med. ergometrine
අර්ඝ වෘද්ධිය
Mng. appreciation
අර්ඝ සංඥාව
අර්ඝණය
අර්ඝනය
1. Civ. assay
2. evaluation
අර්ඝය
Bot. rate