අරළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඖෂධීය ඵල හට ගැනෙන ගස් විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඖෂධීය වෘක්‍ෂ විශේෂයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gallnut