අර්ථකථනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අරුත් කීම; තේරුම් දැක්වීම; විවිධාකාර අර්ථ ප්‍රකාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අරුත් කීම; තේරුම් ගැනීම (සං. අර්ථකථන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. interpretation
2. interpretaion