ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 626
cross-legged
1. a. එරමිණිය ගොතා
2. a. පලක් බැඳ
3. a. බද්ධපර්යංක
cross-linking
cross-longue
cross-match
cross-multiplication
1. වජ්රාභ්යාසය
2. හරස් ගුණිතය
cross-objection
cross-offer
cross-patch
cross-ply
n. දෑතට ඇතිරූ
cross-pollination
Bot. පර පරාගණය
cross-purpose
1. n. ප්රතිවිරුද්ධ අදහස
2. n. විපරීත අදහස
cross-question
1. n. කෝන්තරය
2. n. හරස් ප්රශ්නය
cross-reference
1. Aes. අභ්යන්තර උද්දේශය
2. Acc. හරස් යොමුව
cross-road
cross-roads
cross-section
1. අනුප්රස්ථ පරිච්ඡේදය
2. පොදුවේ සැලකිය හැකි නියැදිය
3. පොදුවේ සැලකියහැකි පිරිස
4. හරස් අතට කැපුම
5. හරස් කඩ
6. හරස්කඩ
cross-sectional
Sur. හරස් කඩ
cross-sectioning
cross-staff
cross-stitch
1. n. කතිර මැස්ම
2. n. කතිරමැස්ම
3. n. දෑත මැස්ම
cross-talk
1. වචන හුවමාරුව
2. සන්නිවේදන මාර්ග දෙකක් අතර අත්යවශ්ය සංඥා හුවමාරුව
3. හරස් කතාව
cross-threads
cross-training
1. විවිධ කාර්යය හෝ ශිල්ප සඳහා පුහුණු වීම හෝ කරවීම
2. තිර්යක් පුහුණුව