මංසන්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මාර්ග බෙදී යන තැන ; මාර්ග සන්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මාර්ග දෙකක් හෝ කීපයක් එකතු වන හෝ බෙදී යන තැන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cross
2. n. junction
3. cross-roads