ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 157

approbated

1. අනුමත කරන ලද
2. මනාපය ප්‍රකාශ කළ
3. විධිමත් යයි පිළිගත්

approbating

1. අනුමත කරනවා
2. මනාපය ප්‍රකාශ කරනවා
3. විධිමත් යයි පිළිගන්නවා

approbation

1. Law. අධිමතිය
2. n. අනුමතිය
3. a. අනුමෝදනය
4. n. ප්‍රශංසාව
5. a. මනාප වීම
6. a. මැනවැයි පිළිගැනීම

appropriate

1. අත්පත් කරගන්නවා
2. a. අදාළ
3. Law. අනුයොදනවා
4. අනුයෝගී
5. Law. අනුයෝජනය කරනවා
6. Mng. අයත්කර ගන්නවා
7. a. අයිති
8. vt. අයිති කරගන්නවා
9. v. අයිතිකර ගන්නවා
10. a. අර්ථාන්විත
11. a. අර්ථානුරූප
12. Mng. උචිත
13. a. ඔබින
14. a. කාලානුරූප
15. a. කාලෝචිත
16. කාලෝවත
17. a. කැප
18. a. තරම්
19. a. තැන්වැසි
20. adj. නියමිත
21. a. නිසි
22. a. ප්‍රතිරූප
23. a. මැන
24. a. මැනවි
25. a. යුක්ත
26. vt. යොදනවා
27. v. යොදා ගන්නවා
28. යෝග
29. adj. යෝග්‍ය
30. Mng. විසර්ජනය කරනවා
31. a. සමයානුරූප
32. a. සරි
33. a. සරූපී
34. a. සෑභෙන
35. adj. සුදුසු

appropriated

1. අයත් කර ගන්නවා
2. යොදා ගන්නවා

appropriateness

1. n. අනුරූපතාව
2. ඖචිත්‍යය
3. n. සුදුසුකම

appropriating

1. අයත් කර ගන්නවා
2. යොදා ගන්නවා

appropriation

1. Law. අනුයෙදුම
2. Law. අනුයෝජනය
3. n. අයිති කරගැනීම
4. n. අයිතිකරගැනීම
5. n. මුදල් වෙන් කිරීම
6. n. යෙදීම
7. n. විසර්ජනය
8. n. විසර්තය

appropriation bill

Sta. විසර්ජන පනත

appropriation-in-aid

අපේක්ෂිත විසර්ජනය

approval

1. n. අනුමතය
2. n. අනුමතිය
3. Aes. අනුමැතිය
4. n. පිළිගැනීම
5. st. සම්මති

approve

1. v. අනුමත කරනවා
2. v. ඉඩ හරිනවා
3. v. පිළිගන්නවා
4. vt. මැනවැයි පිළිගන්නවා

approved

1. a. අනුඥාත
2. a. අනුමත
3. a. අනුමත කළ
4. Law. අනුමැතිය ලත්

approver

Law. අනුමතකරු

approvingly

adv. ප්‍රශංසා මුඛයෙන්

approximate

1. adj. ආසන්න
2. v. ආසන්න ලෙස කරනවා
3. a. ඉතා කිට්ටු
4. vti. කිට්ටුව තිබෙනවා
5. adj. දළ
6. v. දළ වශයෙන් කරනවා
7. adj. සන්නිකර්ෂණ
8. Sur. සන්නිකර්ෂණ කරනව
9. Che. සන්නිකර්ෂණ කරනවා
10. Mat. සන්නිකර්ෂණය කරනවා
11. Law. සන්නිකර්ෂණීය
12. vti. සමානව තිබෙනවා
13. Aes. සමීප
14. Aes. සමීප කරනවා
15. Aes. සමීප වෙනවා
16. Law. සමීපකරණය කරනවා
17. vti. ළං කරනවා
18. a. ළං වූ
19. ළං වෙ
20. vti. ළං වෙනවා

approximately

Mat. ආසන්න වශයෙන්

approximating

1. ආසන්න කිරීම
2. Mat. සන්නිකර්ෂණය කිරීම

approximation

1. n. ආසන්න කිරීම
2. ආසන්නකරණය
3. Soc. ආසන්නය
4. n. සන්නිකර්ෂණය
5. n. සමානව තිබීම
6. n. ළං වීම

appurtenance

1. Soc. අඩුත්තුව
2. n. අදාළ දෙය
3. n. අනුබද්ධනය
4. n. අයත් දෙය
5. Soc. අයත් දේ
6. Soc. ආයත්තනය

appurtenances

1. Law. අනුබන්ධන
2. Law. අනුබැඳි දේපල

appurtenant

1. adj. අඩංගු
2. adj. අඩුත්තු
3. Law. අනුබද්ධ
4. Law. අනුබැඳි

apraxia

1. Psy. අප්‍රක්සියාව
2. Psy. අප්‍රයෝජ්‍යතාව

apricot

1. එනම් පල වර්ගය
2. Med. එප්‍රිකට්
3. n. රට කොට්ටං