ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 158
april
1. n. අප්රේල්
2. n. අප්රේල් මාසය
april fool
apriorism
apron
1. n. උඩ ඇඳුම
2. Aes. ඒප්රනය
3. n. කාවාඩම
4. Aes. නෙරිය
5. Aes. නෙරුව
6. n. පිළිවැස්ම
7. Civ. පෙර වැස්ම
8. n. පෙරවැස්ම
apropos
aprotic
Che. අප්රෝටෝනීය
apse
1. Aes. ඇප්සිය
2. දූරාන්තය
3. n. දූරාන්තිකය
4. n. දේවස්ථානයක ආරුක්කුවකින් වෙන් කළ කොටස
apsidal
1. චාපාකාර
2. Phy. දූරාන්තික
3. a. දේවස්ථානයක වෙන් කළ කොටසට අදාළව පවතින
apsis
n. දුරාන්තිකය
apt
1. a. ආප්ත
2. adj. උචිත
3. උවත
4. a. තැන්වැසි
5. adj. දක්ෂ
6. adj. යෝග්ය
7. a. ස්ථානෝචිත
8. ස්ථානෝවත
9. ස්වයංක්රිය ක්රමලේඛන මෙවලම
10. adj. සුදුසු
11. a. හුරුබව ඇති
apterium
aptitude
1. Mng. අභියෝග්යතාව
2. n. කුශලතාව
3. n. දක්ෂතාව
4. n. යෝග්යතාව
5. n. රුචිය
6. රුවය
7. n. ලැදිකම
8. n. ශූරභාවය
9. n. සාමර්ථ්යය
10. n. සුදුසුකම
11. n. හුරුකම
aptly
adv. දක්ෂ ලෙස
aptness
n. යෝග්යතාව
apyrene
apyrexia
Med. නිර්ජ්වරතාව
aqua
1. n. ලා නිල් හරිතමුසු මැණික් පැහැය
2. a. ලා නිල් හරිතමුසු මැණික් පැහැය ඇති
aqua fortis
Med. සුබල අක්වා
aqua regia
1. n. රසායන මිශ්රණයක්
2. Che. රාජ අම්ලය
aqua vitae
aquaculture
1. ජලජිවී රෝපණය
2. ජලජිවී වගාව
3. ජලජීවී වගාව
aquaeduct
aqualung
aquamarine
1. a. නිලට හුරු
2. n. නිල් වෛදූර්ය
3. n. පව්චපඩියම්
4. n. සුදු නිල