ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 159

aquaplane

n. දිය මතුපිට ගමන් කරන යන්ත්‍රය

aquarelle

1. Aes. අක්වාරෙල්
2. Aes. දිය සායම්
3. n. දිය සායමින් කළ චිත්‍රය
4. දිය සායමින් කළ වත්‍රය

aquarium

1. n. ජලජ වීන් සඳහා වන තටාකය
2. n. ජලජ වීන් හා පැලෑටි සඳහා වූ තටාකය
3. n. ජලාලය
4. n. මාළුපොකුණ
5. n. මින්මැදුර

aquarius

n. කුම්භ රාශිය

aquasilviculture

ජලජීව වගා ව්‍යවසාය

aquate

1. Che. ඇක්වේටය
2. ජලගතවීම

aquatic

1. adj. ජලචර
2. adj. ජලජ
3. a. ජලයෙහි වසන
4. adj. ජලරුහ

aquatic plant

Bot. ජලරුහ ශාකය

aquatint

Aes. අක්වාටින්ට්

aquation

Che. ජලායනය

aqueduct

1. n. ඇළ
2. n. කැපූ ඇල
3. n. ජලපීල්ල
4. Civ. දිය මං පාලම
5. n. දිය මඟ
6. n. වාරිමාර්ගය

aqueo-igneous

ජලාග්නේය

aqueous

1. adj. අම්මය
2. a. ජලමය
3. adj. ජලීය

aqueous humour

1. Psy. අම්මය රසය
2. Med. සලිලීය රසය

aquiclude

භූගත ජලයට පාරාගම්‍ය වූ පාෂාණ ස්තරය

aquifer

1. n. ජලධරය
2. භු ජලභරය

aquifier

භූ ජලධරය

aquila

1. Sur. ඇක්විලා
2. ඇක්විලා ( තාරකා පද්ධතිය)

aquilian

Law. ඇක්වීලියානු

aquiline

adj. තියුණු

arab

n. අරාබියා

araban

Bot. ඇරබැන්

arabesque

1. Log. ඇරබස්ක් ලියකම
2. ඉරියව්ව
3. n. නාටිකාංගනාවකගේ ලාස්‍ය විලාසයක්
4. ලලිත අංගහාරය
5. ලලිතාංගහාරය
6. ලියකම්

arabia

1. n. අරාබිය
2. n. අරාබියාව