ජලචර
jalacara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දියෙහි හැසිරෙන හෝ වෙසෙන; ජලය ඇසුරු කරන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දියෙහි හැසිරෙන; පු. මත්ස්යයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දියෙහි හැසිරෙන්නා, මත්ස්යයා. (පි. 295)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. aquatic
Digital Pāḷi Dictionary
- jalacara 1 adj
- jalacara 2 masc