ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 160

arabian

adj. අරාබි

arabic

adj. අරාබි

arabic numeral

n. අරාබි අංක

arabin

Bot. ඇරබින්

arabinose

Bot. ඇරබිනෝස්

arabinoxylan

Bot. ඇරබිනෝසයිලන්

arable

1. කෘෂි බෝගය
2. කෘෂියෝග්‍ය
3. adj. ගොවිතැනට යෝග්‍ය
4. a. ගොවිතැනට සුදුසු
5. adj. වගා කළ හැකි
6. adj. වැවිය හැකි

arachnid

1. n. ගෝනුසු කාණ්ඩයට අයත්
2. n. මකුළු කාණ්ඩයට අයත්
3. n. මකුළු ගණයේ සතා

arachnida

ඇරැක්නිඩා

arachnidium

ජාලධානිය

arachnitis

Psy. ලෞතාහ ප්‍රදාහය

arachnoid

1. adj. ජාලාකාර
2. Psy. ලෞතාහය

aragonite

1. Phy. ඇරගනයිට්
2. ඇරගොනයිට්

arak

n. අරක්කු

aralac

ඇරැලැක් ලොම්

aramaic

n. ඇරමෙයික් භාෂාව

araneida

ඇරනෙයිඩා

arapesh

Soc. ඇරපේශ්

araphite

Che. ඇරපයිට්

arawak

Soc. ආරාවාක

arbiter

1. n. තීරකයා
2. Law. තීරකීකරණය කරනවා
3. n. බලපවත්වන්නා
4. Aes. බේරුම්කරු
5. n. විනිශ්චයකාරයා

arbitrage

1. අභිමතය
2. n. තීරක තීන්දුව
3. Acc. පරස්පරය
4. පාරස්පරය

arbitrageur

Acc. පරස්පරකරු

arbitral

Law. තීරකාත්මක