ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 161

arbitrariness

අත්තනෝමතිකබව

arbitrary

1. adj. අත්තනෝමතික
2. adj. අභිමත
3. Soc. අභිමතානුකූල
4. අභිමතානුගත
5. අභිමතානුසාරි
6. adj. හිතුවක්කාර

arbitrate

1. vi. විනිශ්චයක් කරනවා
2. vi. විනිශ්චයක් දෙනවා
3. vi. සමථයට පමුණුවනවා

arbitrating

1. විනිශ්චය කරනවා
2. විනිශ්චයක් දෙනවා
3. සමථයට පමුණුවනවා

arbitration

1. Law. තීරකීකරණය
2. n. නියම කිරිම
3. n. බේරුම
4. n. බේරුම් කිරීම
5. n. බේරුම්කිරීම
6. බේරුව් කරණය
7. n. විනිශ්චය
8. st. ශමථ
9. සමථකරණය
10. Soc. සමථනය

arbitration clause

1. Law. තීරක වගන්තිය
2. Acc. බේරුම් කිරීමේ වගන්තිය
3. Law. බේරුම්කාර වගන්තිය

arbitrator

1. n. තීරකයා
2. Soc. බේරුම්කරු
3. n. බේරුම්කාරයා

arbitress

බේරුම්කාරිය

arbor

1. Phy. ඊෂිකාව
2. කටු ටැඹ
3. n. කඳ
4. n. ගස
5. පට්ටල දුණ්ඩ
6. n. පට්ටල් දණ්ඩ
7. n. ලතා මණ්ඩපය

arboraceous

1. n. ගස් වැනි
2. n. වන වදුලින් ගහන

arboreal

1. a. ගසකට අයිති
2. adj. ගස්හි වැඩෙන
3. a. ගසෙහි වත් වන
4. adj. ගසෙහි වත්වන
5. රුක්වාසී
6. රුක්වැසි
7. adj. වෘක්ෂජ
8. වෘක්ෂවාසී
9. වෘක්ෂීය

arborescent

1. a. වැඩුණු ගසක් බඳු වූ
2. Bot. වෘක්ෂරූපී
3. Bot. වෘක්ෂාකාර

arboretum

1. n. තෘණ උද්‍යානය
2. n. මල් වත්ත
3. Bot. රුක් උයන
4. n. වෘක්ෂ උ්‍යානය

arboriculture

1. n. රුක් හෝ ලඳු වගාව
2. රුක්වගාව

arborization

අනුශාඛනය

arbour

1. n. ලතා මණ්ඩපය
2. n. ලතාගෘහය
3. n. වටගෙය

arbuscule

1. සිඵව
2. සිළුව

arbutus

a. ස්ට්‍රොබෙරි ගස වැනි ගස් විශේෂයක්

arc

1. n. කවයක කොටසක්
2. n. චාපය
3. n. දුනු හැඩය
4. n. බෝක්කුව
5. n. වෘත්තාංශකය

arc lamp

1. Phy. චාප පහන
2. Che. චාප ලාම්පුව

arca

ආකා

arcade

1. n. ආරුක්කු පාර
2. n. ආරුක්කු පේළිය
3. ආරුක්කු මග
4. Aes. ආරුක්කු මාර්ගය
5. n. උඩින් වැසුණු බෝක්කුවක් සහිත පාර
6. n. සෙවන කළ මාර්ගය
7. n. සෙවන කළ සාප්පු පෙළ

arcadian

1. a. පිටිසර සැප ඇති
2. a. රමණීය

arcadic

1. Log. ග්‍රාමව්‍යපදේශ්‍රී
2. ග්‍රාමව්‍යපදේශී