ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 162

arcane

1. adj. ගුප්ත
2. adj. ගූඩ
3. a. රහස්‍ය

arcanite

Che. ආකනයිට්

arcanum

1. Log. ගුප්ත චින්තාව
2. ගුප්ත වන්තාව

arch

1. n. ආරුක්කුව
2. a. උපසර්ගයක් නායක
3. a. කපටි
4. n. චක්‍රය
5. a. චාටුකාර
6. n. තොරණ
7. vt. දුන්නක් මෙන් නමනවා
8. a. ප්‍රධාන
9. a. ප්‍රයෝගයෙහි දක්ෂ
10. vt. බෝක්කු තනනවා
11. n. බෝක්කුව
12. n. රැළි පාලම
13. n. වක
14. n. වක්‍රය

arch-enemy

1. පරම හතුරා
2. යක්ෂයා
3. සාතන්

archaea

1. ආදිකල්පික
2. අතිපුරාණ

archaean

1. අති පුරාණ
2. a. ආකීය
3. a. ප්‍රාක්කේම්බ්‍රීය
4. n. ප්‍රාක්කේම්බ්‍රීය යුගය
5. n. මුල් භූ යුගය
6. a. මුල් භූ යුගයට අයත්

archaebacteria

1. ආකෙබැක්ටීරියා
2. ආද්‍ය බැක්ටීරියාව
3. ආකේබැක්ටීරියා

archaeoastronomy

පුරානක්ෂත්‍රය

archaeobotanist

පුරා උද්භිද විද්‍යාඥයා

archaeocyte

ආදිසෛලය

archaeological

1. a. පුරාණ වස්තු පිළිබඳ
2. adj. පුරාවිද්‍යාත්මක
3. Law. පුරාවේදක

archaeologist

1. n. පුරාවිද්‍යාඥයා
2. පුරාවිද්‍යාඥුයා

archaeology

1. Aes. පුරා විද්‍යාව
2. n. පුරාණ වස්තු ශාස්ත්‍රය
3. n. පුරාවිදයාව
4. n. පුරාවිද්‍යා
5. n. පුරාවිද්‍යාව
6. Law. පුරාවේදය
7. n. මූලශාස්ත්‍රය

archaeometry

පුරා ප්‍රමාණ මිතිය

archaeopteryx

1. n. ආකේයොප්ටෙරික්ස්
2. n. ඉපැරණිතම පොසිල කුරුල්ලා
3. n. ජුරාසික් යුගයේ පිහාටු දත් හා වලිගයක් ඇති සතෙක්

archaeornithes

ආකේයෝනිතේස්

archaeozoic

Geo. ආකියෝසොයික

archaezoic

ආකියෝසොයික

archaic

1. a. ආදි කාලයේ වූ
2. a. ආදියෙහි වූ
3. ආදි
4. Soc. පුරා
5. adj. පුරාණ
6. Bot. පුරාතන
7. a. පෞරාණික
8. adj. යල් පැනපු
9. යල් පිනූ

archaism

1. ආර්ෂ ප්‍රයෝග
2. n. කලාවන් පිළිබඳ පැරණි ප්‍රයෝගය
3. n. කලාවන් පිළිබඳ පැරණි යෙදීම
4. n. පදයන් පිළිබඳ පැරණි ප්‍රයෝගය
5. n. පදයන් පිළිබඳ පැරණි යෙදීම
6. Aes. පෞරාණිකය
7. යල්පිනූ පද
8. යල්පිනූ යෙදුම්
9. n. වාක්‍යයන් පිළිබඳ පැරණි ප්‍රයෝගය
10. n. වාක්‍යයන් පිළිබඳ පැරණි යෙදීම

archangel

n. ශ්‍රේෂ්ඨ පංක්තියේ දේවදූතයා

archbishop

1. n. අග්‍ර රාජගුරු ප්‍රසාදී තුමා ගේ පදවිය
2. n. අග්‍ර රාජගුරු ප්‍රසාදී තුමාට අයිති ප්‍රදේශය
3. n. නායක බිෂොප් තැන

archbishopric

n. අගරදගුරුතුමන්ගේ දියෝකිසිය භෙවත් බල ප්‍රදේශය