ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 163
archdeacon
1. n. අනුනායක තැන
2. n. එංගලන්ත සභාවේ අනුනායක තැන ගේ පදවිය
3. n. එංගලන්ත සභාවේ අනුනායක තැන ගේ පදිංචිය
4. n. එංගලන්ත සභාවේ අනුනායක තැනට යටත් ප්රදේශය
archdeaconry
1. n. එංගලන්ත සභාවේ අනුනායක තැන ගේ පදවිය
2. n. එංගලන්ත සභාවේ අනුනායක තැන ගේ පදිංචිය
3. n. එංගලන්ත සභාවේ අනුනායක තැනට යටත් ප්රදේශය
archdiocese
archduchess
archduchy
archduke
archdukedom
arche
Log. මූලකාරණය
archean
1. a. ආකීය
2. a. ප්රාක්කේම්බ්රීය
3. n. ප්රාක්කේම්බ්රීය යුගය
4. n. මුල් භූ යුගය
5. a. මුල් භූ යුගයට අයත්
archebiosis
archegone
1. Bot. අණ්ඩාණුධානිය
2. Bot. අණ්ඩාණූධානිය
3. Bot. ආකිගොනිය
4. Bot. ආකිගෝනිය
archegonial
1. Bot. අණ්ඩාණූධානික
2. Bot. ආකිගෝනීය
archegoniatae
Bot. ආකෙගෝනියාටේ
archegoniate
1. Bot. අණ්ඩාණූධානික
2. Bot. ආකිගෝනීය
archegonium
1. Bot. අණ්ඩාණුධානිය
2. Bot. අණ්ඩාණූධානිය
3. Bot. ආකිගොනිය
4. Bot. ආකිගෝනිය
archelogy
Log. මූලකරණවේදය
archenemy
archeology
1. n. පුරා විද්යාව
2. n. භෞතික ශේෂයන් විශ්ලේෂණය හා කැණීමෙන් ඉතිහාසය සෙවීම
archer
archery
1. n. ධනු ශිල්පය
2. n. ධනුර්වේදය
3. n. ධනුවේදය
4. n. ධනුශ්ශිල්පය
archespore
1. Bot. ආකිස්පෝරිය
2. Bot. ආකිස්පෝරීය
3. Bot. බිජාණුමුලිකය
4. Bot. බීජාණුමුලිකය
archesporial
1. Bot. ආකිස්පෝරිය
2. ආකිස්පෝරීය
3. Bot. බීජාණුමුලික
4. බීජාණුමූලික
archesporium
1. Bot. ආකිස්පෝරිය
2. Bot. ආකිස්පෝරීය
3. Bot. බිජාණුමුලිකය
4. Bot. බීජාණුමුලිකය
archetypal
Aes. පුරාකෘතික