ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 164

archetype

1. අච්චුවේ ආද්‍ය රූපය
2. අච්චුවේ පුරාදර්ශය
3. Psy. ආද්‍යාකෘතිය
4. ආදි ආදර්ශය
5. Psy. ආදි වර්ගය
6. Bot. ආදිදර්ශය
7. Log. පුරාකෘතිය
8. මුල් රූපය
9. n. මුල් සැලැස්ම
10. n. මූල රූපය
11. n. මූලාකෘතිය
12. මූලාදර්ශය

archeus

Log. ආකේයුස් මූලධර්මය

archfiend

1. n. මාරයා
2. n. සාතන්

archi-acanthocephala

ආකි-ඇකැන්තොසෙෆලා

archi-cerebrum

ආදි-මස්තිෂ්කය

archiangiosperm

Bot. ආදිආවෘතබීජකය

archiannelid

ආකිඅනෙලිඩාවා

archiannelida

ආකිඅනෙලිඩා

archibenthal

ප්‍රාග්නිතල

archibenthic

ප්‍රාග්නිතල

archicarp

1. Bot. අස්කොගෝනිය
2. Bot. ආකිකාපය
3. Bot. පුරාණ්ඩපය

archichlamydeae

Bot. ආකික්ලමිඩේ

archichlamydeous

1. Bot. ආකික්ලමිඩිය
2. ආකික්ලමිඩීය
3. Bot. ආදිපරිපුෂ්පී

archidiaconal

a. එංගලන්ත සභාවේ අනුනායකට සම්බන්ධ

archiepiscopal

a. අගරදගුරුතුමන්ට සම්බන්ධ

archigoniophore

1. Bot. අණ්ඩාණුධානිධරය
2. ආකිගෝනිධරය

archimandrite

n. දේවස්ථානයක නායක පූජක තුමා

archimedean

ආකිමිස්

archimycetes

Bot. ආකිමිසේටේස්

arching

1. කපටි
2. චාටුකාර
3. දුන්නක් මෙන් නමනවා

archipallium

ආදිප්‍රාවරණය

archipelago

1. n. කොදෙව් පෙළ
2. n. කොදෙව් රාශිය
3. Geo. කොදෙව් රැස
4. n. දුපත් සමූහය
5. n. දූපත් ගහන මුහුද
6. දූපත් සමූහය

archipterygium

ආදිපක්ෂකය

architect

1. n. අත්පාදකයා
2. n. ගෘහ නිර්මාණ ශිල්පියා
3. n. ගෘහනිර්මාණ ශිල්පියා
4. n. ගෘහපති
5. n. නිර්මාණ ශිල්පියා
6. n. වාස්තු විද්‍යාඥයා
7. වාස්තු විද්‍යාඥු
8. වාස්තු විද්‍යාඥුයා
9. n. හැඩගස්සන්නා