නෙරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්ත්‍රීන් හඳිනා වස්ත්‍රයෙහි ඉණෙන් පිටතට වැටෙන රැලි කොණ; නෙරිපට.
2. නා. පොළෝ මතු පිටට පැමිණ පෙනෙන්නට තිබෙන පාෂාණ තට්ටුවක කොටස; උද්ගතය.
3. නා. පැත්තකින් නෙරා ඇති කඳු සහිත කොටස (=spur); නෙරා ගිය යමක්.
4. නා. අනින උල; තුඩ ඇති කටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. apron
2. n. frill