සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2315

නෙරා සිටීම

1. emboss
2. n. extrusion
3. n. projection

නෙරි කුළුණ

Aes. pilaster

නෙරි කුළුන

pilaster

නෙරි කෝණය

Mat. salient angle

නෙරි ගැටිය

flange

නෙරි ලොවිච්චිය

ruff

නෙරිගැටිය

Civ. flange

නෙරිගැටියම

Civ. flanging

නෙරිය

1. Aes. apron
2. n. frill

නෙරිය හැකි

protrusible

නෙරියක් මහනවා

v. welt

නෙරිහණු

Psy. prognathous

නෙරීම

1. n. bulge
2. n. camber
3. extension
4. n. protuberance
5. n. relief

නෙරු බැම්ම

Civ. spur

නෙරු සහිත

Bot. spurred

නෙරුණු ඇස් ඇති

a. goggle-eyed

නෙරුම

1. lobe
2. Civ. overhang
3. Law. projection
4. n. prominence
5. protrusion

නෙරුම් ලෑම

excising

නෙරුව

1. Bot. antenna
2. Aes. apron
3. Bot. emergence
4. Geo. salient
5. n. spur

නෙරුවම් කරනවා

embossing

නෙරුවම් මුද්‍රණය

embossing

නෙරුවාල

n. croton

නෙරූ

1. adj. bulgy
2. extruded

නෙරූ කොටස

lobe