පෙරවැස්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇඳුමට මත්තෙන් ඇඳුම කිලිටි නොවීම පිණිස අඳින ආවරණය ; ශරීරයෙහි ඉදිරි කොටස වසා සිටින සේ ඇඳුමට මත්තෙන් අඳින ප්‍රාවරණය ; තාවාඩම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. apron