පෙරවාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) 1. මතුවට සිදු වන දෙය කල්තියා කීම ; අනාගත සිද්ධි ප්‍රකාශනය ; භාවී කථනය.
2. පෙර භවයෙහි එක් ව සිටීම , පූර්වයෙහි එකට ජීවත් වීම.