ප්‍රතිරූප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සමාන ; ඒකාකාර; සදෘශ.
2. සුදුසු ; යෝග්‍ය ; ගැළපෙන.
නා.ප්‍ර. යමක් නිරූපණය කිරීම සඳහා අඳින චිත්‍ර ; සමාන රූප ; පිළිරූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. appropriate
2. Oth. facsimile
3. Log. enantiomorphs