සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2566

ප්‍රතියෝග

Log. opposite

ප්‍රතියෝගය

1. n. correlation
2. Soc. opposition

ප්‍රතියෝජකය

Art. relay

ප්‍රතියෝජනය

n. accommodation

ප්‍රතියෝජනය කරනවා

1. Sur. accommodate
2. Law. countervail

ප්‍රතිරක්ෂක

1. reinsurer
2. vt. underwrite
3. a. underwriter

ප්‍රතිරක්ෂකයා

n. underwriter

ප්‍රතිරක්ෂණය

1. n. underwriting
2. re-insurance

ප්‍රතිරක්ෂණය කරනවා

vt. underwrite

ප්‍රතිරාජ

adj. viceregal

ප්‍රතිරාජ දේවිය

n. vicereine

ප්‍රතිරාජ පදවිය

vice-royalty

ප්‍රතිරාජයා

n. viceroy

ප්‍රතිරාජයා පිළිබඳ

vice-regal

ප්‍රතිරාධනය කරනවා

Law. discredit

ප්‍රතිරාධ්‍ය

Law. discreditable

ප්‍රතිරාවය

n. echo

ප්‍රතිරාවය ඇති කරනවා

vti. reverberate

ප්‍රතිරාවය ඇති වෙනවා

vti. reverberate

ප්‍රතිරාවය නැති

adj. anechoic

ප්‍රතිරුද්ධ කරනවා

Phy. resist

ප්‍රතිරූප

1. a. appropriate
2. Oth. facsimile
3. Log. enantiomorphs

ප්‍රතිරූපඅවයවය

Che. enantiomer

ප්‍රතිරූපක

Phy. prototype