ප්‍රතිරාජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පුරාණ සිංහල රජ සමයෙහි ප්‍රදානය කරන ලද ඉතා උසස් තනතුරක්.
2. යුවරජ ; උපරජ.
3. යටත් විජිතයක් භාරව කටයුතු කිරීම සඳහා ඒ ඒ රාජ්‍යවලින් පත් කර එවන නියෝජිතයා.
4. විරුද්ධ රජ ; ප්‍රතිපක්ෂ රජ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. viceregal