ප්‍රතියෝග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විරුද්ධ ; විරෝධි.
2. වෙන් වූ ; වෙන් වෙන් වශයෙන් යෙදෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. opposite