ප්රතියෝජකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (භෞති.) 1. ප්රබල විද්යුත් ධාරාවක් පාලනය කිරීම සඳහා කුඩා විද්යුත් ධාරාවක් හෝ වෙන යම් දුර්වල බලයක් උපයෝගී කරගන්නා උපකරණය.
2. ස්ටාටර් ස්විච්චය ක්රියා කළ විට පරිනාලිකාව ඔස්සේ ස්වයංක්රීය ලෙස විදුලිධාරාව ගලා යෑම සඳහා පරිනාලිකා පථයෙහි ඇති කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. relay