ප්‍රතිරක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආරක්ෂාව සුරැකීම.
2. (පාරිභා,) ආරක්ෂණය ; රක්ෂකයා, වාරිකය නමින් හැඳින්වෙන එක්තරා වාර හෝ නිශ්චිත මුදල් ප්‍රමාණයක් පිළිබඳ වූ ප්‍රතිෂ්ඨාවක් මත ගොඩනැගිලි ගින්නෙන් විනාශ වීම ආදිය හේතු කොට ගෙන විය හැකි එක්තරා පාඩු ප්‍රමාණයක් වෙනුවෙන් අන්‍යයාට ලබා දීමට භාර ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආරක්ෂාව; සුරැකීම (සං. ප්‍රතිරක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. underwriting
2. re-insurance