ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 155
applied science
1. n. උපයෝගි විද්යාව
2. n. ව්යවහාරික විද්යාව
applique
1. Aes. අප්ලිකෙ කිරීම
2. ආරෝපණය
3. Aes. ඇප්ලිකය
4. n. ඇප්ලික් කිරීම
5. ඇලවුම් ක්රමය
6. n. මතුපිට මැස්ම
7. n. සැරසුම
apply
1. v. අදාළ වෙනවා
2. v. අයදිනවා
3. vti. අල්ලනවා
4. v. ආරුඩ කරනවා
5. v. ආරූඩ කරනවා
6. vti. ආලේප කරනවා
7. v. ඉල්ලුම් කරනවා
8. v. ගානවා
9. v. දවටනවා
10. vti. යෙදෙනවා
11. v. යොදනවා
12. vti. යොමු කරනවා
13. vti. හිතට ගන්නවා
appoint
1. v. නියම කර ගන්නවා
2. vti. නියම කරනවා
3. v. නිල කරනවා
4. v. පත් කරනවා
5. Law. පත්කරනවා
appointed
appointee
1. n. පත්වීම් ලද්දා
2. Law. පත්වීම් ලාභියා
appointer
n. පත් කරන්නා
appointment
1. n. නියමය
2. n. නියෝගය
3. n. නිලය
4. n. පත් කිරීම
5. n. පත් වීම
6. Law. පත්කිරීම
7. n. පත්වීම
8. n. පදවිය
appointments
1. ඇඳුම් පැළඳුම් ආදිය
2. උපකරණය
3. පත්කිරීම්
appointor
apport
Psy. අධිවහනය
apportion
1. Acc. කොටස් කර බෙදීම
2. v. කොටස් කරනවා
3. Law. පංගු කරනවා
4. vt. බෙදා දෙනවා
5. v. බෙදා වෙන් කරනවා
6. Law. විබෙදනවා
7. Law. විභාජනය කරනවා
apportioned
1. කොටස් කර බෙදන ලද
2. කොටස් කරන ලද
3. පංගු කරන ලද
4. බෙදා වෙන් කරන ලද
apportioning
1. කොටස් කර බෙදීම
2. කොටස් කරනවා
3. පංගු කරනවා
4. බෙදා වෙන් කරනවා
apportionment
1. Acc. අනුපාතනය කිරීම
2. n. කොටස් කිරීම
3. Soc. පංගුකිරීම
4. Law. පංගුව
5. Law. විබෙදුම
6. Soc. විභාජනය
7. n. වෙන් කළ කොටස
appose
1. v. මුද්රා තබනවා
2. v. විමසනවා
3. v. හඟිස්සනවා
apposite
1. a. අනුකූල
2. adj. උචිත
3. උවත
4. adj. ගැළපෙන
5. a. යථාර්ථ
6. adj. යෝග්ය
7. adj. සුදුසු
apposition
1. අභි-ස්ථාපනය
2. අභිස්ථාපනය
3. Bot. අහිස්ථාපනය
4. Law. ඒකාන්වතාව
5. n. ඒකාබද්ධකම
6. n. යා කිරීම
7. n. විස්තරය
8. n. සමානාධිකරණය
appraisal
1. Mng. අර්ඝණය
2. Log. ඇගයුම
3. ඇගැයීම
4. ඇගැයුම
5. n. තක්සේරුව
6. Mng. නිර්ධාරණය
7. n. මිල කිරීම
appraise
1. Log. අගයනවා
2. v. තක්සේරු කරනවා
3. v. තරම තේරුම් ගන්නවා
4. v. මිල කරනවා
appraised
1. Law. තක්සේරු කළ
2. Law. මිල කළ
appraisement
1. ඇගැයුම
2. n. තක්සේරු කිරීම
3. n. තක්සේරුව
4. n. මිල කිරීම
appraiser
1. ඇගැයුම්කරු
2. n. තක්සේරු කරන්නා
3. Eco. තක්සේරුකරු
4. n. තක්සේරුකරුවා
5. Mng. මිලකරු
6. n. මිලකරුවා
appreciable
1. a. අගනා
2. adj. අගය කළ හැකි
3. a. ප්රමාණකළ හැකි
4. adj. රස විඳිය හැකි
5. adj. සැලකිය යුතු