ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 154
appetising
a. රෝවන
appetite
1. n. අග්නිය
2. n. අභිරුචිය
3. අභිරුවය
4. n. ගින්න
5. Soc. රුචිය
6. රුවය
7. n. රෝවනය
appetition
Log. අභීප්සාව
appetitive
Log. ආභීප්සු
appetize
appetizer
1. n. අග්නිකාරකය
2. ආහාර රුචිකරය
3. n. කට ගැස්ම
appetizing
a. අග්නිකාරක
applanate
Bot. පැතැලි
applaud
1. v. අත්පොළසන් දෙනවා
2. v. අපොළනවා
3. Aes. අභිනන්දනය
4. v. ඔල්වරසන් දෙනවා
5. v. ප්රශංසා කරනවා
6. vti. වර්ණනා කරනවා
7. vti. සතුට දක්වනවා
8. vti. සාදුකාර දෙනවා
applause
1. n. අත්පොලසන් දීම
2. Aes. අත්පොළසන්
3. n. අත්පොළසන් දීම
4. අත්පොළසන් හඬ
5. n. අභිනන්දනය
6. Aes. ඔල්වරසන්
7. n. ඔල්වරහඬ
8. n. ප්රශංසාව
9. n. ප්රීතිය
10. n. සතුට
11. n. සාධුකාරය
apple
1. n. ඇපල්
2. n. ඇපල්ගෙඩිය
3. එනම් පලතුරු වර්ගය
apple of discord
applet
appleton layer
Ele. ඇපල්ටන් ස්තරය
appliance
appliances
1. උපකරණ
2. Mat. උවාරණ
3. උවාරණ (විදුලි උපකරණ)
applicable
1. a. අදාළ
2. a. උචිත
3. a. උපයෝගී
4. උපයෝජ්ය
5. උවත
6. adj. ගැළපෙන
7. a. යෙදියහැකි
8. adj. යෙදෙන
9. a. යෝග්ය
10. a. සුදුසු
applicant
1. n. අයදුම්කරු
2. n. අයදුම්කරුවා
3. n. අයදුම්කාරයා
4. n. ඉල්ලුම් කාරයා
5. n. ඉල්ලුම්කරු
6. n. ඉල්ලුම්කරුවා
application
1. Law. අදාල කිරිම ම
2. n. අයදුම
3. n. ආලේපනය
4. n. ආලේපය
5. n. ඉල්ලිම
6. n. ඉල්ලීම
7. n. ඉල්ලුම් පත්රය
8. n. උපයෝගය
9. Log. නියැලුම
10. n. පිරිබඩ
11. n. භාවිතය
12. Psy. භාවිතිය
13. n. යෙදීම
14. st. ලෙවුන්
15. n. ව්යාපෘත වීම
16. n. සම්ප්රයෝගය
application program
Acc. යෙදුම් ක්රමලේඛය
applicator
1. n. ගාන උපකරණය
2. Che. යෝජකය
applied
1. a. ප්රායෝගික
2. Soc. භාවිත
3. st. රූඩි
4. Soc. ව්යවහාරික
applied mathematics
1. Mat. ව්යවහාරික ගණිතය
2. n. ව්යහාරික ගණිතය