ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 153
appellation
appellative
appellee
Law. වරදකාර වග උත්තරකරු
append
1. v. අමුණනවා
2. v. ආඳිනවා
3. Civ. උවැඳනවා
4. vt. එකතු කරනවා
5. එක් කිරීම
6. v. යා කරනවා
appendage
1. Aes. අනුබද්ධය
2. n. උපාංගය
3. n. එකතු කරන ලද්ද
appendectomy
1. n. අනුබද්ධ ශල්යකර්මය
2. n. අනුබද්ධශල්යකර්මය
appended
1. අනුබද්ධ කරනවා
2. අමුණනවා
3. එකතු කරනවා
4. යා කරනවා
appendices
1. උණ්ඩුක පුච්ඡය
2. n. උපග්රන්ථ
3. උපග්රන්ථය
4. n. පරිශිෂ්ට
5. පරිශිෂ්ටය
appendicitis
1. n. අනබද්ධ ප්රදානය
2. Med. අනුබද්ධදාහය
3. n. අනුබද්ධප්රදාහය
4. Med. ඇපෙන්ඩිසයිට්ස්
5. ඇපෙන්ඩීසයිටිස්
6. උණ්ඩුකපුච්ඡ ප්රදාහය
appendicled
Bot. සෝපාංගක
appendicostomy
1. Med. අනුබද්ධ ද්වාරණය
2. Med. ඇපෙන්ඩිකොස්ටොමි
appendicularia
appendiculate
Bot. සෝපාංග
appendiculum
Bot. උපාංගකය
appending
1. අනුබද්ධ කරනවා
2. අමුණනවා
3. එකතු කරනවා
4. යා කරනවා
appendix
1. n. අනුබද්ධය
2. Soc. අනුබන්ධනය
3. Law. අනුලැඹිය
4. n. උණ්ඩුකපුච්ඡය
5. n. උපග්රන්ථය
6. Civ. උවෑඳුම
7. n. ඌනපූරණය
8. n. පරිශිෂ්ටය
9. n. බඩවැලේ කොටසක්
apperceive
apperception
1. n. සංවිජානනය
2. n. ස්වෝපලබ්ධිය
appertain
1. v. අඩුත්තු වෙනවා
2. v. අදාළ වෙනවා
3. vt. අයිතිව තිබෙනවා
4. vt. සම්බන්ධව තිබෙනවා
appertinent
appetence
Psy. සුඛායකය
appetencies
appetency
appetiser
1. කට ගැස්ම
2. රුචි කාරකය