ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 152

appalling

1. a. ඉතා අශෝභන
2. adj. තැති ගන්වන
3. a. දරුනු
4. adj. බියජනක

appanage

1. n. අතිරේකය
2. n. යටත් ප්‍රදේශය

apparatus

1. n. අඩුවැඩිය
2. Law. ආපාදිතය
3. n. උපකරණ
4. Phy. උපකරණය
5. n. ප්‍රතිපාදිතය

apparel

1. vt. අන්දනවා
2. v. අන්දවනවා
3. v. අඳිනවා
4. n. ඇඳුම
5. ඇඳුම් ආයිත්තම්
6. ඇඳුම් කැඩුම්
7. n. ඇඳුම් පැළඳුම්
8. වස්ත්‍ර
9. වස්ත්‍රාභරණ
10. Aes. වේෂය

apparent

1. a. ගම්‍ය
2. a. ගම්‍යමාන
3. a. දකින්නට තිබෙන
4. Soc. දෘශ්‍ය
5. adj. දෘශ්‍යමාන
6. a. පැහැදිලිව පෙනෙන
7. adj. පෙනෙන
8. a. පෙනෙන්නට තිබෙන
9. Soc. භාසමාන
10. adj. විද්‍යමාන
11. Log. හාසමාන

apparent horizon

Geo. දෘශ්‍ය ක්ෂිතිජය

apparent motion

1. Geo. දෘශ්‍ය ගමන
2. Sur. දෘශ්‍ය චලිතය

apparent movement

Mat. දෘශ්‍ය චලනය

apparently

1. adv. පැහැදිලිව
2. adv. පෙනෙන හැටියට නම්

apparition

1. n. අවතාරය
2. n. සොල්මන
3. n. හොල්මන

appeal

1. vti. අනුකම්පාව ඉල්ලනවා
2. n. අභියාචනය
3. v. අභියාචනා කරනවා
4. v. අයදිනවා
5. n. අයැදුම
6. n. ආකර්ෂණය
7. n. ආයාචනය
8. v. ආයාචනා කරනවා
9. Psy. ඇකැස්ම
10. vti. ඇපැල් ගන්නවා
11. n. ඇපෑල
12. n. ඉල්ලීම
13. n. කනපින්දම
14. n. කන්නලව්ව
15. vti. පිහිට ඉල්ලනවා
16. n. මැසිවිල්ල
17. n. යැදුම
18. n. සිත ඇදගැනීම

appealable

1. adj. අභියාචනා කළ හැකි
2. Law. ඇපැල් ගත හැකි

appealing

1. n. කමනීය
2. a. පිහිට ඉල්ලන
3. n. පිහිට පතන
4. a. සිත් ඇදගන්න
5. n. සිත් ඇදගන්නා

appeals

Law. ඇපැල්

appear

1. v. ඇතිවෙනවා
2. v. පළවෙනවා
3. v. ප්‍රකාශ වෙනවා
4. vt. ප්‍රකාශයට පැමිණෙනවා
5. v. පැනෙනවා
6. v. පෙනී යනවා
7. v. පෙනී සිටිනවා
8. Soc. පෙනීසිටීම
9. v. පෙනෙනවා
10. v. හටගන්නවා

appearance

1. n. ආකාරය
2. n. උදය
3. n. දර්ශනය
4. Log. දෘශ්‍යමානය
5. n. ප්‍රකාශයට පැමිණීම
6. Log. ප්‍රතිභාසය
7. Psy. ප්‍රතිහාසය
8. ප්‍රා දූර්භාවය
9. n. ප්‍රාදුර්භාවය
10. n. පෙනී සිටීම
11. n. පෙනීම
12. n. පෙනීසිටීම
13. Psy. පෙනුම
14. n. පෙනෙන දේ
15. n. මුහුණුවර
16. n. ලකය
17. n. ලක්ෂණය
18. n. වෙස
19. n. සංකාසනය
20. Aes. සම්ප්‍රාප්තිය

appeared

1. දර්ශනය වූ
2. දෘශ්‍යමාන වූ
3. a. ප්‍රාදුර්භූත
4. a. සඤ්ජාත

appease

1. vt. නලවනවා
2. vt. සංසිඳවනවා
3. v. සතුටු කරනවා
4. v. සනසනවා

appeasement

1. n. සංසිඳවීම
2. n. සැනසීම

appeasing

1. නළවනවා
2. සංසිඳවනවා
3. සතුටු කරනවා
4. සනසනවා
5. සමනය කරනවා

appelation

1. අපරනාමය
2. පටබැඳිනම

appellant

1. Soc. අභියාචකයා
2. n. ආයාචකයා
3. Soc. ඇපැල්කරු
4. n. ඇපෑලක් ඉල්ලුම් කරන්නා

appellate

1. adj. අභියාචන
2. Law. ඇපැල්
3. a. ඇපෑල විනිශ්චය කරන

appellate court

Law. ඇපැල් උසාවිය