ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 151
aposeme
aposepalous
1. Bot. බහුමණිපත්රි
2. බහුමණිපත්රී
aposporous
Bot. නිර්බීජාණුක
apospory
Bot. නිර්බීජාණුකතාව
apostasy
1. n. අදහන ආගම හැර දැමීම
2. n. ආගම හැර දැමීම
3. n. පළමු පිහිටි ධර්මය
4. n. භක්තිය
apostate
apostil
1. ටිප්පනිය
2. ලුහුඬු සටහන
apostle
1. n. දූතයා
2. n. ධර්ම දූතයා
apostolic
a. ධර්ම දූතික
apostolical
a. ධර්ම දූතික
apostrophe
1. Bot. අපවර්තනය
2. ආකාශභාෂිතය
3. n. ආමන්ත්රණය
4. n. ඇමතීම
5. උඩු කොමාව
6. n. ලොප් ලකුණ
7. n. සම්බෝධනය
apostrophic
Bot. අපවර්තක
apostrophise
ලඟ සිටින්නකුට අමතනවා මෙන් මිය ගිය කෙනෙකුට ආමන්ත්රණය කොට කැඳවනවා
apostrophize
apothecary
1. Law. ඇපොතිකරි
2. n. බෙභෙත් වෙළෙන්දා
3. n. බෙභෙත් සකස්කරන්නා
4. n. බෙභෙත් සාදන්නා
5. බෙහෙත් වෙළෙන්දා
6. බෙහෙත් සකස්කරන්නා
7. බෙහෙත් සාදන්නා
apothece
apothecium
apothegm
n. ආප්තෝපදේශය
apothem
1. Mat. උපාරය
2. ඒකාකාර බහුඅස්රයක කේන්ද්රයේ සිට එක් පාදයකට ලම්බක
apotheosis
1. දේවත්වප්රාප්තිය
2. Log. දේවත්ව පූර්ණය
3. n. දේවත්වයට පැමිණවීම
4. n. දේවත්වාපදානය
5. n. දේවත්වාරෝපණය
6. දේවභාවාරෝපණය
apotracheal
apotype
Bot. අපදර්ශය
appal
1. vt. තැති ගන්නවා
2. v. තැති ගන්වනවා
3. vt. බය කරනවා
4. v. භය කරනවා
appall
Soc. භයාභිභූතකරණය