ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1937

quaff

1. v. උගුරට දෙකට බොනවා
2. vti. කටපුරා බොනවා

quagga

n. සීබ්‍රා වැනි සතෙක්

quaggy

1. a. භෙල් සහිත
2. a. වගුරු
3. හෙල් සහිත

quagmire

1. n. භෙල
2. n. මඩ වගුර
3. වගුර
4. හෙල

quail

1. vt. තැතිගන්නවා
2. බෝල වටුවා
3. vt. භයින් ඇකිළෙනවා
4. st. වට්ටක
5. n. වටුවා

quaint

1. a. අනියම්
2. a. අපූරු
3. a. චමත්කාරී
4. a. විකාර

quake

1. vt. කම්පා වෙනවා
2. vt. ගැභෙනවා
3. ගැහෙනවා
4. v. භෙල්ලුම් කනවා
5. vt. වෙවුලනවා
6. හෙල්ලුම් කනවා

quaker

n. චාන් අහිංසක විතය පරමාර්ථ කොටගත් ක්‍රිස්තියානි නික

quakerism

Log. ක්වේකර්වාදය

quaking

1. a. කම්පා වන
2. a. සැලෙන

quale

Log. කේවල ගුණය

qualification

1. Law. අනුසීමාව
2. n. නියමනය
3. n. යෝග්‍යතාව
4. n. සීමා කිරීම
5. n. සුදුසුකම
6. Law. සුදුසුකම්

qualifications

1. Acc. යෝග්‍යතා
2. Soc. සුදුසුකම්

qualified

1. Law. අනුසීමිත
2. කොන්දේසි සහිත
3. Acc. කොන්දේසි සහිත වූ
4. පර්යාප්ත
5. Aes. පරියාප්ත
6. Acc. සීමිත
7. Law. සුදුසු
8. Acc. සුදුසුකම් ලත්

qualify

1. Law. අනුසීමා කරනවා
2. vti. පරීක්ෂා කරනවා
3. vti. බාල කරනවා
4. Mng. යෝග්‍ය වෙනවා
5. Mng. යෝග්‍යතාව ලබනවා
6. vti. සීමා කරනවා
7. Law. සුදුසුකම් ලබනවා
8. vti. සුදුසුකම් ලබා දෙනවා
9. vti. සුදුසුකම් ලබාගන්නවා

qualifying

Acc. යෝග්‍යතාව

qualitative

1. a. ගතිය පිළිබඳ වූ
2. a. ගුණය පිළිබඳ වූ
3. a. ගුණවිෂයක
4. a. ගුණාත්මක

qualitative analysis

n. ගුණාත්මක විශ්ලේෂණය

qualities

1. Soc. ගතිගුණ
2. Log. ගුණ
3. Acc. ගුණාංග

quality

1. n. ඌරුව
2. n. ගතිය
3. Law. ගුණත්වය
4. n. ගුණය
5. Eco. තත්ත්වය
6. n. ප්‍රකාරය
7. ප්‍රශස්තතාව
8. n. ලක්ෂණය
9. n. වංශවත්බව
10. n. වර්ගය
11. n. ස්වභාවය

quality control

1. Mng. ගුණ පාලනය
2. Eco. තත්ත්ව පාලනය
3. Mng. තත්ව පාලනය

qualm

1. n. ඔක්කාරය
2. පසුතැවිල්ල
3. n. මනස්තාපය
4. n. සැකය
5. n. හදිසි අසනීප ගතිය

quandary

1. n. අමාරුව
2. n. කට්ටුමුට්ටුව
3. n. කුකුස
4. Log. දෙගිඩියාව
5. n. සිතෙහි දෙගිඩියාව

quango

n. අඩක් රාජ්‍ය අංශයට අයත් රාජ්‍ය ආයතනවලින් මූල්‍යාධාර