ගතිගුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හැසිරීම; හැසිරීමේ ලක්ෂණ; පැවතුම.
2. නා.ප්ර. (යම්කිසි වස්තුවකට) අවේණික ස්වභාවය; නිරායාසයෙන් ඇති වන ලක්ෂණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හැසිරීම; චර්යාව