ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1936
quadrilocular
1. චතුෂ්කෝෂ්ඨික
2. Bot. චතුෂ්කෝෂ්ඨීක
quadrimolecular
1. Che. චතුරණුක
2. චතුර්-අණුක
quadrinucleate
quadripartite
Bot. චතුර්භින්න
quadriplegia
quadriplex
quadripolar
1. Bot. චතුර්ධ්රැව
2. චතුර්ධ්රුව
quadrisected
Mat. චතුෂ්ඡේදිත
quadrisection
Mat. චතුෂ්ඡේදනය
quadriurate
quadrivalent
1. චතු-සංයුජ
2. චතු:-සංයුජ
3. චතු:-සංයුජ (චතුස්සංයුත)
4. Che. චතුර්සංයුජ
5. චතුස්සංයුජ
quadrivalve
Bot. චතුෂ්කපාට
quadrivalvular
Bot. චතුෂ්කපාට
quadrivium
Log. චතුර්වීථිය
quadroxide
Che. ක්වොඩ්රොක්සයිඩ්
quadruped
1. චතුෂ්පාදියා
2. n. සිවුපාවා
quadrupedal
1. adj. චතුෂ්පදී
2. චතුෂ්පාද
3. චතුෂ්පාදීය
4. සිව්පා
quadruple
1. a. චතුර්ගුණ
2. Soc. චතුෂකයෝ
3. Mat. චතුෂ්ක
4. Soc. චතුෂ්කය
5. n. හතර පංගුව
6. vi. හතරෙන් වැඩි වෙනවා
quadruplets
1. ඕනෑම වර්ග හතරක එකතුවක්
2. n. නිවුන් දරු හතරදෙන
3. Sta. සිව් නිඹුල්ලු
4. සිව්නිඹුල්ලු
quadruplicate
1. සිව් පිටපත් සහිත
2. n. හතර ගුණයක්
quadrupole
1. Ele. චතුර්ධ්රැව
2. Mat. චතුර්ධ්රැවය
quaere
Law. කුමක් නිසා ද යත්
quaestio
Log. ප්රශ්නය
quaestor
Law. රෝම මභෙස්ත්රාත්