ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1935

quadrat

1. සිව්රැස් කඩ
2. සිව්රැස් රාමුව
3. Bot. සිව්රැස්ස
4. Bot. සිව්‍රැස්ස
5. Sta. සිව්‍රැසිය

quadrate

1. චතුරස්‍ර අස්ථිය
2. a. සතරැස්
3. a. සමචතුරශ්‍ර
4. සහචතුරස්‍රය

quadratic

1. Mat. වරගජ
2. a. වර්ග
3. Acc. වර්ගජ
4. Mat. වර්ගජය
5. a. වර්ගය

quadratic equation

1. n. වර්ග සමීකරණය
2. Mat. වර්ගජ සමීකරණය

quadrato-jugal

චතුරස්‍ර හනුකාස්ථිය

quadrature

1. Ele. ඍජුකෝණියතාව
2. Aes. මායාලංකරණය
3. Mat. වර්ගමාතිය
4. සෘජුකෝණියතාව

quadraturista

Aes. මායාලංකරණ ශිල්පියා

quadrea

හතරුස් වාටිය

quadrennial

a. අවුරුදු හතරක් බලපවත්නා

quadrennium

n. අවුරුදු හතරක කාලයක්

quadri

1. Che. චතුර්
2. prefix. සතර

quadri-nucleate

චතුර්න්‍යෂ්ටිමය

quadri-tubercular

සිව් ගැටිති

quadribasic

Che. චතුර්භාස්මික

quadric

1. Mat. ද්වාජ
2. Mat. ද්වාජය
3. Phy. වර්ගජය

quadric surface

Mat. ද්වාජ පෘෂ්ඨය

quadriceps femoris

Med. ඌර්ව චතුර්මූර්ධකය

quadrics

Mat. ද්වාජ

quadridentate

1. Bot. චතුර්දන්ත
2. Bot. සිව්දැති

quadrifid

Bot. චතුර්භින්න

quadrifoliate

Bot. චතුර්පත්‍රී

quadrijugate

Bot. චතුර්යුග්ම

quadrilateral

1. චතුරශ්‍රය
2. Aes. චතුරස්‍ර
3. Mat. චතුරස්‍රය
4. n. චතුර්භුජය
5. a. පැති හතරක් ඇති

quadrille

1. චතුරංග නැටුම
2. n. චතුරංග නෘත්‍යය