ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1934

python

1. n. දාර
2. n. පිඹුරා
3. n. පේන කියන්නා
4. n. පොළඟා
5. n. පොළොං

pythoness

n. පේන කියන්නිය

pyx

n. සත්ප්‍රසාද මංගල්‍යයට ආරක්ෂා කර තබන පාන්

pyxidate

Bot. සපිධාන

pyxidium

Bot. පිටකය

pyxis

Bot. පිටකය

q

n. ඉංග්‍රීසි හෝඩියේ 17 වෙනි අකුර

q fever

Med. Q උණ

q-point

නිවාත ලක්ෂ්‍යය

qc

තත්ව පාලක

qintar

කින්ටාරය (ඇල්බේනියාවේ මුදල් ඒකකයක්)

qua

1. Law. ස්වරූපය දරන
2. Law. ස්වරූපය දරමින්

qua-si

1. අර්ධ
2. නොනියම්

quack

1. vi. ක්වැක් ක්වැක් ගානවා
2. n. කූට වෛද්‍යයා
3. කූට වෛද්‍යවරයා
4. n. තාරාවන්ගේ හඬ
5. a. නිෂ්එල
6. නිෂ්ඵල
7. n. පොට්ටනි වෙදා
8. a. බොරු
9. n. බොරු කාරයා

quackery

1. n. කපටකම
2. n. බොරු වෙදකම

quackish

1. a. පූච්චම් කියන
2. පූචානම් බස් කියන

quad

1. සිව්රැස
2. Ele. සිවුබිඩි
3. Sta. සිව්‍රස

quad-density

චතුර් ඝනත්වය

quadragesima

n. ක්‍රිස්තියානි සභාවල උපවාස කාලය

quadrangle

1. n. චතුරශ්‍රය
2. n. චතුරස්‍රය
3. n. චතුර්භුජය
4. චතුශ්ශාලාංගනය
5. Mat. චතුෂ්කෝණය
6. මැදු මිදුල
7. n. සමචතුරස්‍රය
8. සිවුරුස් මැදු මිදුල
9. සිවුරුස් මිදුල
10. Aes. හතරැස් මිදුල

quadrangular

1. චතුරශ්‍ර
2. චතුරස්‍ර
3. a. චතුරස්‍රාකාර
4. චතුශ්ශාලීය
5. Aes. චතුෂ්කෝණික

quadrangular prism

Mat. චතුෂ්කෝණික ප්‍රිස්මය

quadrant

1. n. උස මැනීමේ යන්ත්‍රයක්
2. n. කවයෙන් හතරෙන් පංගුව
3. Geo. ක්වන්ද්‍රාන්තුව
4. n. කෝණමානය
5. Bot. චතුර්තභාගය
6. Geo. චතුර්ථ භාගය
7. චතුර්ථභාගය
8. Mat. පාදකය
9. n. වෘත්ත පාදය
10. n. වෘත්තපාදය

quadraphonic

a. සම්ප්‍රේෂණ චැනල හතරක ආධාරයෙන් කරන