කෝණමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෝණයක අංශක ගණන මැන බැලීමට භාවිත කරනු ලබන අර්ධකවාකාර උපකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෝණයක් සටහන් කිරීමට හෝ මැන බැලීමට හෝ ගන්නා උපකරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. protractor
2. n. quadrant