සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1379

කෝඩෝව

Civ. cordeau

කෝණ ඇඳීම

Civ. protracting

කෝණ කරවර

Civ. angle bracket

කෝණ පට්ටම

Civ. bevel square

කෝණ මනුව

Mat. clinometer

කෝණ මානය

n. protractor

කෝණ යකඩය

Civ. angle iron

කෝණ වරහන

Oth. angle bracket

කෝණක්ෂය

n. diagonal

කෝණමානය

1. n. protractor
2. n. quadrant

කෝණමානයෙන් ඇඳීම

protracting

කෝණය

1. n. angle
2. angled
3. angling

කෝණයක් රහිත

agonic

කෝණ්තරය

n. grudge

කෝණාකාර

adj. angular

කෝණික

adj. angular

කෝණික ඒකකය

Sur. angular unit

කෝණික ගම්‍යතාව

Mat. angular momentum

කෝණික දුර

Geo. angular distance

කෝණික-ස්ප්ලීනීය

angulo-splenial

කෝණිකය

angular

කෝථය

n. gangrene

කෝදු පටිය

Art. tape

කෝදුව

1. Art. rule
2. n. ruler
3. foot-ruler
4. yard-stick