කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තලයක හෝ පෘෂ්ඨයක දාර හෝ රේඛා දෙකක් හමුවේ දී සෑදෙන මුල්ල/කොන.
2. නා. නටුව හෝ අත්ත හෝ ඒවාට ප්‍රභව වූ කඳ සමඟ සම්බන්ධ වන තැන ඇති මුදුන.
3. නා. දිශාව; පැත්ත.
4. නා. තත් සහිත සංගීත භාණ්ඩයක්; වීණාව.
5. නා. වීණාව වැයීමට ගන්නා උපකරණය; වීණා දුන්න.
6. නා. සෙනසුරා; ශනි.
7. නා. කේන්ද්‍රයක පස්වැන්න හෝ නවවැන්න.
8. නා. සූර්ය වර්ෂයක අවසානයේ සිට අලුත් වර්ෂයක ආරම්භය තෙක් කාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුල්ල/ දිශාව; පැත්ත; දිග/ කක්ෂය/ සිංහල අවුරුදු සංක්‍රාන්තිය (පා. සං. කොණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. angle
2. angled
3. angling