පොළඟා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුල්ලි සහිත ශරීරයක් ඇති උග්ර විෂ සහිත සර්පයෙක්.
2. අවස්ථාව බලමින් නැවත නැවත පළිගන්නා පුද්ගලයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උග්ර විෂ සහිත සර්පයෙක් (පා. පොටඞ්ග)
1. නා. පුල්ලි සහිත ශරීරයක් ඇති උග්ර විෂ සහිත සර්පයෙක්.
2. අවස්ථාව බලමින් නැවත නැවත පළිගන්නා පුද්ගලයා.
නා. උග්ර විෂ සහිත සර්පයෙක් (පා. පොටඞ්ග)