පිටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බටපතුරු වේවැල් ආදියෙන් වියනු ලබා ඇති පැස; පෙට්ටිය ; කූඩය.
2. විනය සූත්‍ර අභිධර්ම යන මුළු බුද්ධ ධර්මය සංගෘහිත වන ග්‍රන්ථාවලිය.
3. උද්භිද ස්ඵෝටිකා විශේෂයක්.
4. කොඩියක සැරසිලි වෙසෙසක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කූඩය; පෙට්ටිය/ සූත්‍ර, විනය හා අභිධර්ම යන පිටකත්‍රයෙන් එකක් (පා. සං. පිටක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basket
2. Bot. pyxidium
3. Bot. pyxis
4. Phy. tissue